සාරාංශ වාර්තා 2025
වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන 2025
| වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2025 | ||||
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හාලිඇල | ||||
| අංකය. | ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘතියේ නම | ව්‍යාපෘති ඇස්තමේන්තුගත පිරිවැය (රු.) | ඉදිකිරීම් |
| 1 | උඩකොහොවිල | කුවින්ස්ටවුන් ඉහළ කොටස 15,16,17 නිවාස මාර්ග කොන්ක්‍රීට් කිරීම | 492,718.44 | √ |
| 2 | කඳන | කාවඩි පීල්ල පාර සකස් කිරීම | 492,718.44 | √ |
| 3 | මොරේතොට | මුත්තුමාරිඅම්මාන් කෝවිල අලුත්වැඩියා කිරීම | 492,718.44 | √ |
| 4 | වේවැල්හින්න | වේවැල්හින්න හින්දු කෝවිල ටයිල් කිරීම | 295,631.07 | √ |
| 5 | හින්නාරංගොල්ල | ශ්‍රී සුබමණිය ස්වාමි කෝවිල අලුත්වැඩියා කිරීම | 492,718.44 | √ |
| 6 | බැද්දේගම | නාවලවත්ත වතු මාර්ගය සකස් කිරීම | 492,718.44 | √ |
| 7 | හැතැක්ම | සෙරන්ඩිබ් වතුයායේ පුල්ලේ කාමරය දක්වා දිවෙන මාර්ගයේ බෝක්කුව ඉදිකිරීම | 492,718.44 | √ |
| 8 | මුඟුණුමත බටහිර | බ/රොකතැන්න දමිළ විදුහලට පැමිණෙන මාර්ගය පිළිසකර කිරීම | 659,738.15 | √ |
| 9 | ස්ප්‍රිංවැලි වත්ත | ගසක් කඩා වැටීමෙන් හානියට පත්වූ ස්ප්‍රිංවැලි වත්තේ දෙවැනි කොටසේ පේළි නිවාස අංක 22, කාමර අංක 04 වතු නිවාස නැවත ප්‍රතිසංස්කරණය කිරීම | 244,528.28 | √ |
| 10 | මහවත්තේගම | වේලායුදම් කන්දයියා මහතාගේ වැසිකිළිය ඉදිකිරීම | 126,826.53 | √ |
| 11 | මහවත්තේගම | රාමයියා අන්නපූරනි මහතාගේ වැසිකිළිය ඉදිකිරීම | 139,001.17 | √ |
| 12 | ගොඩේගම | මොරගොල්ල දේවාලයේ වැසිකිළි ඉදිකිරීම | 118,145.59 | √ |
| 13 | ගොඩේගම | උණුගල්ල වත්තේ වැසිකිළි ඉදිකිරීම -(සංගපිල්ලේ පලනිඅප්පන් ආනන්ද කුමාර්) | 118,145.59 | √ |
| 14 | වේවැල්හින්න | ඕතුඹ වත්ත පෙරපාසල ප්‍රතිසංස්කරණය කරීම | 686,407.77 | √ |
| 15 | මහතැන්න | උඩමල්වත්ත කෝවිල් මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 1,164,340.85 | √ |
| 16 | වරකාදණ්ඩ | වතු කොටසට අයත් පනංගල වැව හන්දියේ සිට පොදු සුසාන භූමිය දක්වා මාර්ගය පඩිපෙළ සහිතව කොන්ක්‍රීට් කිරීම | 1,176,699.03 | √ |
| 17 | හපුවලකුඹුර | නේපියර්වත්ත ලයිම් අංක 6 ට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,164,340.85 | √ |
| Total | 8,850,115.52 | 17 | ||
| වැඩ අවසන්කර ඇත | 6 | |||
| වැඩ ආරම්භ කර ඇත | 5 | |||
| කොන්ත්‍රාත් ප්‍රධානය කර ඇත | 3 | |||
| එකතුව | 14 | |||
සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති වැඩසටහන - 2025
| සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති වැඩසටහන - 2025 | ||||
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -: හාලිඇල | ||||
| අංකය. | ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘතියේ නම | අනුමත මුදල (රු.) | |
| 1 | පනාකන්නිය | හලාබ පාලමට පිවිසෙන මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 1,303,979.99 | |
| වතු ප්‍රජාවගේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (විශේෂ) 2025 | ||||
| ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -: හාලිඇල | ||||
| No. | ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘතියේ නම | අනුමත මුදල (රු.) | |
| 1 | හින්නාරංගොල්ල | දෙහිවින්න හංදියේ සිට ඇල්ලේවත්ත දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 2,000,000.00 | |
හාලිඇල පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයේ මායිමි කණු සලකුණු කිරීම 2025
| හාලිඇල පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයේ මායිමි කණු සලකුණු කිරීම | ||||
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හාලිඇල | ||||
| අංකය. | ග්‍රාම නිලධාරී වසම |
අනුමත මුදල (රු.) | වියදම(රු.) | ඉදිකිරීම් |
| 1 | මොරේතොට | 740,000.00 | 266,067.20 | √ |
| 2 | මුගුණුමත බටහිර | 216,100.00 | √ | |
| 3 | කිරින්ද | 215,475.88 | √ | |
| එකතුව | 740,000.00 | 697,643.08 | 3 | |
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2025
| ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2025 | ||||
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය - හාලිඇල | ||||
| අංකය. | ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘතියේ නම | ව්‍යාපෘති ඇස්තමේන්තුගත පිරිවැය (රු.) | ඉදිකිරීම් |
| 1 | මහවත්තේගම | එළදළුව මාර්ගයේ සිට පතන දක්වා සංවර්ධනය කිරීම | 500,000.00 | √ |
| 2 | පහමුණුතොට | වක්කුඹුර විද්‍යාලය මාර්ගය සංවර්ධනය කිරීම | 700,000.00 | √ |
| 3 | වැලිකේමුල්ල | ගොරඩියවක එළදළුව අතුරු මාර්ගයේ අපහසු ස්ථාන කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 | √ |
| 4 | උඩකොහොවිල | උඩකොහොවිළ E.H කොටස මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 450,000.00 | √ |
| 5 | ගොඩේගම | සිරිසේන මහතාගේ නිවස අසල සිට උදයරාජ මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 800,000.00 | √ |
| 6 | දික්වැල්ල | හාලිඇල ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම | 2,000,000.00 | √ |
| 7 | කැටවල | කැටවල ජම්ඹුගස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 600,000.00 | √ |
| 8 | ගොඩේගම | මුදුන්පිට සිට අලුත්කොටස දක්වා සංවර්ධනය කිරීම | 700,000.00 | √ |
| 9 | වේවැල්හින්න | ස්ප්‍රිංවැලි පතන මාර්ගය සිට වේවැල්හින්න දක්වා සංවර්ධනය කිරීම | 1,300,000.00 | √ |
| එකතුව | 8,050,000.00 | 9 | ||
















